Tuesday, September 8, 2026
Homeදේශීයරැජින වෙනුවෙන් ශෝක දිනයක්

රැජින වෙනුවෙන් ශෝක දිනයක්


අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජින වෙනුවෙන් එලඹෙන සැප්තැම්බර් 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නේ වෙත මෙ සඳහා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව එදිනට ජාතික කොඩිය අඩකුඹු කරීමට නියමිතයි.

READ:   අභිනව ජනාධිපතිවරයාගේ දිව්රුම් දීම අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්