Tuesday, September 8, 2026
Homeදේශීයඅද පෞද්ගලික බස් රථ වර්ජනයක

අද පෞද්ගලික බස් රථ වර්ජනයක

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා

. Q.R ක්‍රමවේදය මගින් පෞද්ගලික බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බස් ගාස්තූ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගමය සමඟ කිසිදු සාකච්චාවක් සිදු නොකර බලධාරීන් විසින් තනි මතයට බස් ගාස්තු අඩු කර ඇති බවත් දන්වමින් ඊට විරෝධය දක්වා බස්රථ වර්ජනයක් අද ක්‍රියාත්මක වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කර සිටියා.

READ:   IMF සහ ශ්‍රී ලංකාව අතර මූලික එකඟතාවය ඇතිවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්