Tuesday, September 8, 2026
Homeදේශීයඅද (05) සිට විදුලි කප්පාදුවේ පැහැදිලි වෙනසක්

අද (05) සිට විදුලි කප්පාදුවේ පැහැදිලි වෙනසක්

අද සිට දෛනික විදුලි කප්පාදුවේ වෙනසක් සිදුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ අනුව අද දිනයේ සිට දෛනික විදුලි කප්පාදුව පැයකට පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බවයි එතුමන් ප්‍රකාශ කර සිටියේ. ඒ අනුට අද සිට විදුලි කප්පාදුව සිදුවන ආකරය පහත කාලසටහනින් දක්වා පරදි වේ.

READ:   ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු බංග්ලාදේශයට පිටුපායි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්