Wednesday, July 22, 2026
Homeදේශීයඅන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල දී

අන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල දී

අන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල් සතිය තුළ දී ඉදිරිපත් කිරිමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමඟින් මහජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි එතුමන් වැඩිදුරටත් දන්වා සිටියේ.

ඒ පිළිබඳ නිවේදනය පහතින්

READ:   මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමට ජනපති මැදිහත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්