ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙට(22) පැවැත්වෙන මහා සභා රැස්වීම සඳහා සහභාගී වන්නැයි පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පක්ෂයේ සභාපති…
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස්…
අද (21) දිස්ත්‍රික්ක 8ක් හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා…
රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද (21) කොළඹට පැමිණීමට නියමිතයි. දුෂණය, වංචාව සහ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව…
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා ක්‍රියාත්මක 'යැදුමේ පාගමන' මේ වනවිට වත්තල නගරය පසු කරමින් කොළඹ දෙසට ගමන්…
අප්‍රේල් 21යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් එක් අඳුරු දිනයක්. එය මෙරට කෝටි 2ක ජනතාවගේ සිත් තුළින් අකාමකා දැමිය නොහැකි තරම්…
ඔහු මේ බව පැවසුවේ අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්මෙහිදී පාස්කු සිද්ධිය ගැන මාධ්‍ය වේදීන් ප්‍රශ්න…
පාස්කු ඉදිරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ගමන් කරන යැදුම් පා ගමන ආරම්භ වී…
රුපියල් 5000 නෝට්ටු සහිත රුපියල් මිලියන 5 ක මුදල් බණ්ඩලයක් නැති වීම පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ගෙවණු…
පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් 03ක ආරක්ෂාව තරකර තිබෙනවා. ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර…
මාර්තු මාසය ඉවර වන විට ශ්‍රී ලංකාව IMF කැපවීම්වලින් 25 % ක් සම්පූර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.…