ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය…
විහාරස්ථානයක් බිඳ මුදල් හා දේපල කොල්ලකෑ සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් මාර්තු 28 වනදා මොවුන් හම්බන්තොට…
ජාතික අක්ෂි රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසනවා. ඒ, බැක්ටීරියාවක්…
රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් අත්වැරදීමකින් රුසියාවට අයත් ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20)…
ඊයේ (20) දහවල් තෙල්දෙණිය , අඹකොටේ ප්‍රද්ශයේ කැලෑවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇතිවී ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත…
ඒ වසර 2018 විය යුතුය. ජර්මනියේ ජීවත් වන දෙමළ ජාතිකයෙකුගෙන් මට දුරකථන පණිවිඩයක් ලැබිණි. එයින් කියැවුණේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ…
පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව ඇඟිල්ලක්වත් හෙලෙව්වේ නැති බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මේ…
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 19 වන දා අත්අඩංගුවට ගෙන ඇත.…
විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා…
කුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සිහිපත් කිරීමේ ප්‍රධාන දේව මෙහෙය මේ වනවිට කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වෙනවා. ඒ,…
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සිහිපත් කරමින් උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ෂබ්දතාවක් පැවැත්විය. එය රට පුරාම සිදුකළ…