රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් අත්වැරදීමකින් රුසියාවට අයත් ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20) මෙම ප්‍රහාරය එල්ල වූ බව වාර්තා වෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ප්‍රහාරය හේතුවෙන් නගරය මධ්‍යයේ මීටර් 20 ක පමණ ප්‍රමාණයෙන් යුත් ආවාටයක් නිර්මාණය වී ඇති බව සඳහන්.
බෙල්ගොරොඩ් නගරය යුක්රේන දේශසීමාවට කිලෝමීටර් 40 ක ආසන්නයේ පිහිටා ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…