Sunday, September 13, 2026
Homeදේශීයදේශසීමාව වැරදී: පුටින් රුසියාවට පහරදෙයි (PHOTO)

දේශසීමාව වැරදී: පුටින් රුසියාවට පහරදෙයි (PHOTO)

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් අත්වැරදීමකින් රුසියාවට අයත් ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20) මෙම ප්‍රහාරය එල්ල වූ බව වාර්තා වෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ප්‍රහාරය හේතුවෙන් නගරය මධ්‍යයේ මීටර් 20 ක පමණ ප්‍රමාණයෙන් යුත් ආවාටයක් නිර්මාණය වී ඇති බව සඳහන්.

බෙල්ගොරොඩ් නගරය යුක්රේන දේශසීමාවට කිලෝමීටර් 40 ක ආසන්නයේ පිහිටා ඇත.

READ:   රේල් බස් රථයක් ගසක ගැටීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්