කුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සිහිපත් කිරීමේ ප්‍රධාන දේව මෙහෙය මේ වනවිට කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වෙනවා.
ඒ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී උදෑසන 8.45ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කළා.
අනතුරුව කොච්චිකඩේ දේවස්ථානයේ ඝණ්ඨාර නාදය මැද ඉටිපන්දම් දැල්විය.
එම අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින් රැසක් එක්ව සිටියා.
මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්.
අදාළ දර්ශන පහතින්
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…