විහාරස්ථානයක් බිඳ මුදල් හා දේපල කොල්ලකෑ සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් මාර්තු 28 වනදා මොවුන් හම්බන්තොට ඉඳිවැව ප්‍රද්ශයේ විහාරස්ථානයක ආවස ගෙයක් බිඳ රුපියල් ලක්ෂ 20ක මුදලක් සහ රන් ආලේපිත බුදු පිළිමයක් සොරාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයක දී ඊයේ (20) එම සැකකරුවන් සූරියවැව සහ මත්තල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබී අඟල් හතරක් පමණ උස රන් ආලේපිත බුදු පිළිමයක් ද හමුවූ බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් සූරියවැව හා මත්තල ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 සහ 41 අතර වයස්වල පසුවන පුද්ගලයන් වේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…