Friday, June 5, 2026
Homeදේශීයවිරෝධතාවය ට සරත් ෆොන්සේකා එකතුවෙයි: විශාල පොලිස් බලකායක් කැඳවයි..

විරෝධතාවය ට සරත් ෆොන්සේකා එකතුවෙයි: විශාල පොලිස් බලකායක් කැඳවයි..

ජනතා විප්ලවය මගින් සංවිධානය කළ විරෝධතාවක් මේ වන විට ටවුන්හෝල් හිදී පැවැත්වෙනවා.

මේම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ද එක්ව සිටිනවා.

සේවක අර්ථසාධක අරමුදල ට ආණ්ඩුව අතතබා ඇති බවට පවසමින් සහ තවත් කරුණු කිහිපයකට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්