Tuesday, September 8, 2026
HomeදේශීයEPF පෙත්සම අධිකරණය නිෂ්ප්‍රභ කරයි..

EPF පෙත්සම අධිකරණය නිෂ්ප්‍රභ කරයි..

සේවක අර්ථසාධක අරමුදල් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමෙන් එහි සාමාජිකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව දක්වමින්, ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

READ:   ඩී.ජෙ.සංගීතයකදී වෙඩි තබා ඝාතනයක් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්