Monday, September 28, 2026
Homeදේශීයඅයිතිය ඉල්ලා යන පා ගමනේ 13 වන දිනය අදයි.

අයිතිය ඉල්ලා යන පා ගමනේ 13 වන දිනය අදයි.

මලෛයහ දමිළ ප්‍රජාවට හිමි අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් සහ වසර 200කට පෙර මලෛයහ දමිළ කණ්ඩායම ලංකාවට ගෙන්වීම සිහිකරමින් තලෙයිමන්නාරම සිට මාතලේ දක්වා යන පා ගමනේ 13 වන දිනය අදයි.

අද එම පා ගමනට මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහ වෑකඳවල රාහුල හිමි ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් රැසක් ද එක් වූවා.

READ:   හෝටලයක් පිටුපස තිබී 16 හැවිරිදි තරුණියකගේ නිරුවත් මළ සිරුරක් හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්