පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව ඇඟිල්ලක්වත් හෙලෙව්වේ නැති බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස සිහි කිරීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේදී.
එය කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වුණා.
එම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදෙස් රටවල තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…