Sunday, June 14, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්න ආණ්ඩුව ඇඟිල්ලක්වත් හෙලෙව්වේ නැහැ - කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්න ආණ්ඩුව ඇඟිල්ලක්වත් හෙලෙව්වේ නැහැ – කාදිනල් හිමිපාණන්

පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව ඇඟිල්ලක්වත් හෙලෙව්වේ නැති බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස සිහි කිරීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේදී.

එය කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වුණා.

එම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදෙස් රටවල තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියා.

READ:   රු. 9000ක් අල්ලස් ගන්න ගිය පොලීසියේ දෙදෙනෙකුට වැඩ වරදී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්