Wednesday, July 22, 2026
Homeදේශීයඅනුරාධපුර - ඕමන්තය දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ..

අනුරාධපුර – ඕමන්තය දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ..

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා දැමුණු අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය ගමනාගමනය ලබන 15වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ගෙවුණු ජනවාරි මාසයේ දී මෙම දුම්රිය මාර්ගය වසා දැමුණා.

ඒ ඉන්දීය ණය ආධාර යටතේ එහි ආරම්භ කළ අලුත්වැඩියා කටයුතු හේතුවෙන්.

එම මාර්ගයේ නඩත්තු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

READ:   UPDATE: චීවරදාරියකුට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදීම: අත්අඩංගුවට ගත් 8දෙනා රිමාන්ඩ්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්