රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද (21) කොළඹට පැමිණීමට නියමිතයි.
දුෂණය, වංචාව සහ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එම ව්‍යාපාරය සෙනෙහසේ යාත්‍රාව මැයෙන් මහනුවර, කැගල්ල, ඇඹිලිපිටිය ආදී ප්‍රද්ශයන් හරහා අද කොළඹ හයිට් පිටියට පැමිණෙනවා.
අද සවස කොළඹදී විශේෂ රැස්වීමක් පවත්වන බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…