2019 පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා ක්රියාත්මක ‘යැදුමේ පාගමන’ මේ වනවිට වත්තල නගරය පසු කරමින් කොළඹ දෙසට ගමන් කරමින් සිටිනවා.
මෙම පාගමන ඊයේ(20) ආරම්භ කළේ, කටුවාපිටිය දේවස්ථානයෙන්.
පාගමන කොළඹ, කොච්චිකඩේ දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…