Sunday, June 28, 2026
Homeදේශීයපක්ෂය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ශ්‍රීලනිපය දේව කන්නලව්වක

පක්ෂය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ශ්‍රීලනිපය දේව කන්නලව්වක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් පිරිසක් ඊයේ (11) දේව කන්නලව්වක් පවත්වා තිබෙනවා.

ඒ හලාවත මුන්නේශ්වරම් කෝවිලේ දී.

පක්ෂය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් මෙම කන්නලව්ව පවත්වා තිබුණා.

වීඩියෝව >> https://fb.watch/ropMsg_nxB/

READ:   නිමල් සිරිපාල ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවයි: තුන්දෙනෙක් පක්ෂ මූලස්ථානයේ යතුරු අරන් ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්