උත්සව සමයේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව ක්ෂණික දුරකථන අංක මගින් සහ වට්ස්ඇප් මගින් අදාළ දැනුවත් කිරීම සිදු කළ හැකියි.
එම දුරකථන අංකයන් පහතින්,
* ජාතික ගමනාගමන කොමිෂන් සභාව
ක්ෂණික ඇමතුම් – 1955 / Whatsapp – 0712595555
* ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
ක්ෂණික ඇමතුම් – 1958
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) – 077 1056032
ශ්‍රී ලංගම සභාපති – 077 1056032
* ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
ක්ෂණික ඇමතුම් – 1971


