මාර්තු මාසය ඉවර වන විට ශ්‍රී ලංකාව IMF කැපවීම්වලින් 25 % ක් සම්පූර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
එහෙත් විනිවිදභාවය වෙනුවන් වන පූර්ණ ක්‍රියාකාරී මාර්ගගත (online) වේදිකාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව එම ආයතනයේ සමීක්ෂණ වාර්තා මගින් පෙන්වා දෙනවා.
කෙස්වෙතත් ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ඇති 25% ක් වූ කැපවීම්වලින් ඇතැම් ක්‍රියාමාර්ග විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) ලබාගැනීමට IMF අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්ට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කර ඇති බව එම සමාගම පවසනවා.
වැඩි විසේතර සඳහා
https://manthri.lk/si/imf_tracker
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…