පාස්කු ඉදිරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ගමන් කරන යැදුම් පා ගමන ආරම්භ වී තිබෙනවා.
අද (20) පස්වරු 7.00ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැදුරෙන් ආරම්භ කෙරුණු පා ගමන අම්බලන්මුල්ල, තුඩැල්ල පල්ලිය , මතුගල පල්ලිය , වත්තල පල්ලිය ,කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර පසුකර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ලඟාවීමට නියමිතයි.
අදාළ විඩියෝ දර්ශන පහතින්,
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…