Monday, June 15, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව ඇරඹේ. කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10සිට..

පාර්ලිමේන්තුව ඇරඹේ. කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10සිට..

අද (26) පාර්ලිමේන්තු රැස්වීම පෙ.ව 09.30 ට ආරම්භ වුණා. පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කළේ පෙ.ව 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති බවයි.

ඉන්පසු, පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා 2022 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඉන්අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.


.


.

READ:   ලයිට් කැපුවොත් විදුලි බල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්