රුපියල් 5000 නෝට්ටු සහිත රුපියල් මිලියන 5 ක මුදල් බණ්ඩලයක් නැති වීම පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ගෙවණු අප්‍රේල් 11 වනදා මහබැංකුවේ රුලියල් මිලියන 5 ක (රුපියල් 5000 නෝට්ටු) මුදල් බණඩලයක් නැති ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිලි කර දැනට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතින බවත් මහබැංකුව පවසනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහබැංකුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…