අද (21) දිස්ත්‍රික්ක 8ක් හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර , වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පාළාත් සහ මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45 ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
සෙවන ඇති ස්ථානවල රැදි සිටීම, හැකිතාක් ජලය පානය කිරිම සහ වැඩිහිටියන් සහ රෝගින් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් බව සඳහන් වේ.
එළිමහනේ කටයුතු කරන අයෙක් නම් අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බවත් දරුවන් වාහන තුළ රදවා නොයන ලෙසත් සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…