Friday, September 11, 2026
Homeදේශීයලුනාව මෝය කටේ අභිරහස් කාන්තා මළ සිරුරක්

ලුනාව මෝය කටේ අභිරහස් කාන්තා මළ සිරුරක්

මොරටුව, ලුනාව මෝය කටට වැටී කාන්තාවක් මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ලක්ෂපතිය ප්‍රද්ශයේ පදිංචි වයස අවුරුදු 55 ක් වන කාන්තාවකි.

අද උදෑසන දී එම කාන්තාවක ලුනාව පාලමින් මෝය කටට වැටී අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මරණය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

READ:   විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්