ඔහු මේ බව පැවසුවේ අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්
මෙහිදී පාස්කු සිද්ධිය ගැන මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළ සිටියා.
මෙහිදී අදහස් දැක්වු රෝහණ ලක්ෂමන් පියදාස මහතා.
මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරයේ චුදිතයෙක් නොවෙයි. ඒ වෙලාවේ ඒතුමා වගවීමක්
වෙලා තියෙන්නේ. අපි කාරණාවට මුහුණ දෙමින් සිටිනවා. එතුමා පත්කරපු කොමිෂන් සභාව තුලින් තමයි මේ කාරණව පැහැදිලි කරලා තියෙන්නේ.
මෛත්‍රීපාල චුදිතයෙක් නම් තමන්ම කොමිසමක්
පත්කරන්නේ නැහැනොව. ඒ කොමිෂමෙන් තමන්ගේ නිර්දෝෂී භාවය පෙන්වලා තිනෙවා ..
අපි සමාජය දිහා බලන් ඉමු. මොකද සිද්ද වෙන්නේ කියන කාරණය
ස්බාදහම නිසි වෙලාවට වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙයි. නිසි වැරදිකරුවන් නොවන අයට සාධාරනත්වය ඉෂ්ට කරලා දෙයි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…