Tuesday, September 8, 2026
Homeදේශීයදේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පැන්නාද?

දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පැන්නාද?

දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමත්තා අද (16) උදෑසන රට හැර ගොස් ඇති බව The Morning පුවත් පත විසින් වාර්තා කර තිබෙනවා.

ඔහු සිංගප්පූරුව බලා යන ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවයි එම පුවත් නාලිකාව සඳහන් කරන්නේ.

ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ඊයේ (15) ආරම්භ කළා.

ඒ ජනාධිපතිවරයා විසින් ලබා දුන් නියෝගයකට අනුව යි.

READ:   ඇසල පුන් පොහෝ දිනය අදයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්