Tuesday, September 8, 2026
Homeදේශීයබණ්ඩි පොහොර මිල අඩු කරයි..

බණ්ඩි පොහොර මිල අඩු කරයි..

බණ්ඩි පොහොර මිල අඩුකිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකාර්මික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පැවසුවා.

ඒ අනුව බණ්ඩි පොහොර (MOP) මිල යල කන්නයේ දී රුපියල් 4,500 කින් අඩුකිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

පසුගිය මහ කන්නයේ දී කිලෝ 50 ක බණ්ඩි පොහොර මිටියක් රුපියල් 19.500 කට අලෙවි විය.

යල කන්නයේ දී බණ්ඩි පොහොර මිල රුපියල් 15,000ක් දක්වා අඩුකිරීමට තීරණය කළ බැවින් ඊයේ (15) සිට එම මිලට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

READ:   'පෝට් සිටි' කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්