ආර්ථික ගැටලු මත විදුලි බිල නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් දිවයින පුරා පන්දහසකට ආසන්න පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව…
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) රාත්‍රීයේ වීදි සංචාරය කරනවා. ඒ අනුව අද සිට දින පහක්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටත්වූ බව වාර්තා වෙනවා. මෙම සංචාරයේ දී…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස්…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී - ලව් කැන්ඩි සහ දඹුල්ල අව්රා අතර පැවැති අවසන් මහා තරගය කැන්ඩි කණ්ඩායම කඩුලු 5 කින් ජය ගත්තා. ඒත්…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අව්රා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක්…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ බී - ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල…
කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට අද ස්පාඤ්ඤය සමත් වුණා. ඒ එංගලන්තය 1-0 ලෙස පරාජයට පත් කරමින්. ස්පාඤ්ඤය කාන්තා පාපන්දු…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී - ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකණු 34 කින් ජය ගැනීමට…
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග 2024 LPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස…
කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 28ට 17ක් ලෙස පරාජය කළ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය වසර 10කට පසු අන්තර් පාසල් රග්බි ශූරතාවය දිනා…