file
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) රාත්‍රීයේ වීදි සංචාරය කරනවා.
ඒ අනුව අද සිට දින පහක් ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර වීදි සංචාරය කරීමට නියමිතයි.
පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.
මේ අතර මහනුවර ඇසළ පෙරහැරට සමගාවීම විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කිරීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
බස් රථ 350 ක් පමණ පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනයට යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…