file
ආර්ථික ගැටලු මත විදුලි බිල නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් දිවයින පුරා පන්දහසකට ආසන්න පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වෙනවා.
ඒ පසුගිය මාස කිහිපය තුළදී බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ.
ඒ බව ලංකාදීප පුවත්පත අද වාර්තා කර තිබුණා.
මෙලෙස විදුලිය විසන්ධි කළ පිරිසෙන් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා ගැනීමට කටයුතු නොකර අඳුරේ සිටින බව වාර්තා වන බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…