ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකණු 34 කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 157ක් රැස් කළා.
වේගවත් පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කින් ලකුණු 48ක් රැස් කළා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 38යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 123ක් පමණයි.
වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 02 බැගින් දවාගත්තා.
ඒ අනුව බී ලව් කැන්ඩි කණ්ඩායම මෙවර LPL අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා.
දඹුල්ල ඕරා සහ බී ලව් කැන්ඩි කණ්ඩායම
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…