Thursday, July 23, 2026
Homeදේශීයසෞඛ්‍ය වර්ජනය ඇරඹේ: වෘත්තීය සමිති 72ක් වර්ජනයට එක්වෙයි.

සෞඛ්‍ය වර්ජනය ඇරඹේ: වෘත්තීය සමිති 72ක් වර්ජනයට එක්වෙයි.

වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව (ඩැට් දීමනාව) තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි අද සිට ක්‍රියාත්මක කිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා.

ඒ රජයේ පාර්ශවයෙන් මේ දක්වා එම ගැටලුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන්.

ඒ අනුව අද පෙරවරු 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය කාර්යමණ්ඩල වැඩ වර්ජනයක නිරත වන අතර ඒ සඳහා වෘත්තීය සමිති 72ක් එක්ව සිටින බවයි ඔවුන් පැවසුවේ.

මේ අතර මෙම වර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය එක් නොවීමට තීරණය කර තිබෙනවා.

READ:   චාමික කරුණාරත්නට ඇෆ්ගනිස්ථාන තරඟාවලිය අහිමිවීමට හේතුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්