Friday, July 24, 2026
Homeදේශීයසයිනෝපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න.

සයිනෝපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න.

සයිනෝපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද සිට ක්‍රියාත්මක වන පරදි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 368ක් ලෙසත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු 456ක් ලෙසත් දැක්වේ.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360ක් වන අතර, සුපිරි ඩීසල් ලිටරයක මිල රු 468ක් වෙනවා.

ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ අතර එත් සමග ඉන්දියන් ඔයිල් සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

READ:   සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්