උතුර,උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. එම කාරක සභාව…
මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රන්භාණ්ඩ ඇතුළු දෘව්‍ය සහිත බෑගයක් දුම්රිය ආරක්ෂක…
මෙරට ප්‍රධාන සංචාරක කලාපයක් වන ඇල්ල පුරවරයට දුම්රියෙන් ගමන්ගන්නා දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා. ඒ එම කලාපයේ…
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනපති හලීමා යාකොබ් මහත්මිය හමුව සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ජනාධිපති…
රටටම සිටි ස්නායු ශෛල්‍ය වෛද්‍යවරුන් 23න් 12ක් රට හැර ගිහින් (උණවටුන ඩී.ජී .සුගතපාල - ලංකාදීප) දිවයින පුරා පළාත් මට්ටමින් ප්‍රධාන රෝහල්වල සිටි…
හබරාදූව පොලිස් වසමේ රූමස්සල කන්ද දෙසට ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයකදී දහම් පාසලක සිසුන් රැගත් බස් රථයක සිටි සිසුවෙකු අනතුරකට…
2023.08.15 දින තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (20) දහවල් බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට…
නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී ඊයේ (20) සවස බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් පුද්ගලයෙක් ගලකින්…
ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.1ක් ලෙස සටහන් වූ…
වස දී වන සතුන් ඝාතනය කරන අය ගැන දැනුම්දීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. එම පුද්ගලයන් ගැන තොරතුරු -…