file
මෙරට ප්‍රධාන සංචාරක කලාපයක් වන ඇල්ල පුරවරයට දුම්රියෙන් ගමන්ගන්නා දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා.
ඒ එම කලාපයේ ගමනාගමනයේ යෙදෙන දුම්රියන් තුළ දැඩි මගී තදබදයක් ඇතිව තිබීම හේතුවෙන්.
පවතින පාසල් නිවාඩු කාලයත් සමඟ මේ දිනවල උඩරට මාර්ගයේ විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය ගමනාගමනයට පැමිණීම මීට හේතුව බව දුම්රිය කාර්ය මණ්ඩලය පවසනවා.
මේ අතර පවතින මගී තදබදය හේතුවෙන් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඇතැම් සේවා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට නොහැකි බවයි සංචාරකයින් පැවසුවේ.
ආකර්ෂණීය සංචාරක කලාපයක් වන ඇල්ල පුරවරය සඳහා දුම්රියෙන් ලගා වීමට කැමැත්තක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
පවතින තත්ත්වය හමුවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඇල්ල දුම්රිය ස්ථානය සියලු මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…