file
(උණවටුන ඩී.ජී .සුගතපාල – ලංකාදීප)
දිවයින පුරා පළාත් මට්ටමින් ප්‍රධාන රෝහල්වල සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් 12 දෙනෙකු පමණ රට හැර ගොස් ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
වසරක කාලයක් තුළ දී එම වෛද්‍යවරුන් මෙලෙස රට හැරගොස් ඇති බවයි පුවත්පත පැවසුවේ.
මේ හෙතුවෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගේ දැඩි හිගයක් ඇතිව ඇති බව ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසන බවයි පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේ.
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…
The Ministry of Industry and Entrepreneurship Development has issued a special media clarification in response…