file
වස දී වන සතුන් ඝාතනය කරන අය ගැන දැනුම්දීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
එම පුද්ගලයන් ගැන තොරතුරු – 1992 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අංශ ඉල්ලීමක් කරනවා.
සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව නියගය නිසා ඉතිරි දිය පහරවල් සොයා පැමිණෙන වන සතුන් බොන වතුරට වස මිශ්‍ර කර සතුන් ඝාතනය කෙරෙන ජාවාරමක් ගැන තොරතුරු පසුගිය දා වාර්තා වුණා.
මෙලෙස ඝාතනය කෙරෙන සතුන්ගේ මස් දඩ මස් ලෙස පොලොන්නරුව, හම්බන්තොට, කතරගම වැනි ප්‍රදේශ රැසක දී අලෙවි කරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මෙම මස් අනුභව කිරීමෙන් ක්ෂණික මරණය හෝ බරපතළ රෝගාබාධ ඇතිවිය හැකි බැවින් නොදන්නා ප්‍රදේශවලට ගොස් දඩමස් ආහාරයට නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…