file
හබරාදූව පොලිස් වසමේ රූමස්සල කන්ද දෙසට ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයකදී දහම් පාසලක සිසුන් රැගත් බස් රථයක සිටි සිසුවෙකු අනතුරකට ලක්ව තිබෙනවා.
ඊයේ (20) සවස කුලියාපිටිය ප්‍රදේශයේ සිට අධ්‍යාපන චාරිකාවක පැමිණ ඇති දහම් පාසල් බස් රථයේ පසුපස අසුනේ සිටි සිසුවෙකු ජනේලයෙන් පිටතට හිස දැමීමේදී විදුලි රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…