Tuesday, June 9, 2026
Homeදේශීයඩේවෝන ඇලට ලොරි රථයක් පෙරලි අනතුරක්

ඩේවෝන ඇලට ලොරි රථයක් පෙරලි අනතුරක්

දිඹුල පතන ප්‍රදේශයේ ලොරි රථයක් ඩේවෝන ඇලට පෙරලියෑමෙන් අනතුරුක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහායකයා කොටගල ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.

යතුරු පැදියකට ඉඩ දීමට යෑමේදී ඊයේ (22) පස්වරුවේ ලොරි රථය පාලමේ ආරක්ෂිත වැට කඩා ගෙන ඩේවෝන ඇලට පෙරලි තිබෙනවා.


READ:   BREAKING NEWS: ඇහැලියගොඩ බිහිසුණු අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්