file
2023.08.15 දින තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (20) දහවල් බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු බලපිටිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
එහිදී සැකකරු සන්තකයේ තිබී හේරොයින් ග්‍රෑම් 20ක් සහ වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ ගිනි අවිය රැගෙන ගිය මල්ල ද හමුව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වූ බලපිටිය ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සෙබලෙකු බවයි වාර්තා වන්නේ.
සැකකරු ඊයේ (20) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 06 ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…