දේශීය

කාසියේ වාසිය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල ඕරා කණ්ඩායම අතරයි.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දඹුල්ල ඕරා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් තරගයට එක් නොවන අතර ඇන්ජලෝ මැතිව්ස් ඒ වෙනුවට නායකත්වය දරනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago