Monday, July 27, 2026
Homeක්‍රීඩාදඹුල්ලෙන් ලකුණු 193ක ඉලක්කයක්

දඹුල්ලෙන් ලකුණු 193ක ඉලක්කයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

කලම්බු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 192ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන කලම්බු කණ්ඩායම මේ වනවිට පන්දුවාර 4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 43ක් ලබා සිටිනවා.

READ:   ප්‍රඥප්තිවලට පටහැනිව මානව හිමිකම් කොමිසමට කටයුතු කරන්න බැහැ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්