Thursday, September 10, 2026
Homeදේශීයමහ කන්නයේදී බණ්ඩි පොහොර නොමිලේ

මහ කන්නයේදී බණ්ඩි පොහොර නොමිලේ

ලබන මහ කන්නයේ සිට සියලු ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) නොමිලේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

රටේ ලක්ෂ 12 ක් වන සියලුම ගොවීන්ට නොමිලේ බණ්ඩි පොහොර ලබා දීමට තීරණය කළ බව ඒ මහාතා වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   පුංචි සිරීපාදය බලන්න ගිය විදෙස් තරුණයෙක් හදිසියේ මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්