Sunday, April 19, 2026
Homeදේශීයදඹුල්ලට තියුණු ජයක්..

දඹුල්ලට තියුණු ජයක්..

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.

ඒ තියුණු තරගයකින් අනතුරුව යි.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකණු 192 ක් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 193ක ඉලක්කයක් හබා ගිය ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත කඩුලු 04ක් අවසානයේ ලබා ගත හැකිවුයේ ලකුණු 182 ක් පමණයි.

තරගයේ කෙටි ලකුණු සටහන පහතින්,

file
READ:   ලොකු වටිනාකමක් ඇති, පුංචි පහසුකම් රැගත් නව නිමැවුම් හයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්