Thursday, October 29, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා නවසීලන්ත දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන T20 තරගය අද

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (10) පැවැත්වෙනවා.

එහි පළමු තරගය ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

අද තරගය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

READ:   රථ වාහන ලියාපදිංචි ගාස්තු අද සිට ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්