ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අව්රා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබාගත්තා.
සධීර සමරවික්‍රම ලකුණු 36යි. කුසල් පෙරේරා නොදැවී ලකුණු 31ක් රැස් කළා.
කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා කඩුලු දෙකක් දවාගත්තා.
ඒ අනුව තරගය ජයග්‍රාහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හබා යෑමට බී – ලව් කැන්ඩි කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…