file
ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග 2024 LPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් විසින් පුහුණුකරු ෂේන් බොන්ඩ් වෙනුවට ශ්රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත් බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…