Monday, August 3, 2026
Homeදේශීයවරාය නැගෙනහිර පර්යන්තය; ශ්‍රීලනිපයේ සාකච්ඡා අවසන් නැහැ

වරාය නැගෙනහිර පර්යන්තය; ශ්‍රීලනිපයේ සාකච්ඡා අවසන් නැහැ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව එළඹෙන සතියේ පුළුල්ව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු යොදා තිබේ.
පරිසර ඇමති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යාංශයේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.
අදාළ කාරණය පිළිබඳව අවසන් තීන්දුවකට පැමිණීමට ඕනෑ තරම් කල් පවතින බව එහිදී ඇමතිවරයා පැවසූ අතර ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ඇතුළු විද්වතුන්ගේ අදහස්වලටද මෙහිදී කණ් දිය යුතු බවද ඇමතිවරයා එහිදී ප්‍රකාශය කළේය.

READ:   අන්තිමට හොරු දිනුම්. මේක හොරුන්ගේ පාරාදීසයක් - හිටපු ක්‍රීඩා ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්